(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීමට මාසයකට රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් වැය වන බව එහි මූල්‍ය වාර්තාවක සඳහන් වේ.
ඒ අනුව මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීම සඳහා වර්ෂයකට රුපියල් කෝටි සීයකට ආසන්න මුදලක් වැය වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පහුගිය දවස් වල කියපු දඩාවතේ යන බල්ලන් එන්නත්කරණයට කීයක් වැයවෙනවද ?මෙම මුදල ඒවාගේ වැඩකටවත් යෙදෙව්වා නම් ?
ඕකට තමයි පාර්ලිමේන්තුවට එන්න පොරකන්නේ සමහරු .වචනයක් වත් නොකියා අවුරුදු පහක් ඉඳලා පැන්ෂන් එකට ඇහැ ගහගෙන ඉන්නේ
මොනා කරලද?
වැටුපට අමතරව හතර වරිගෙටම දෙන අනෙකුත් දීමනා සඳහා තව කොච්චරක් යනවද කියල දාල නැහැනෙ. එතකොට හොරකං කරන ඒවත් දාන්න ඕනෙ සම්පුර්ණ වියදම බලා ගන්න. එතකොට තමයි මේ අවලං රොත්ත නඩත්තු කරන්න ජනතාවගෙ බදු මුදල් කොච්චරක් යනවද කියල රටට-ලෝකෙට බලා ගන්න පුළුවන් වෙන්නෙ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීමට වර්ෂයකට රුපියල් කෝටි සීයකට ආසන්න මුදලක් වැය කර ඔවුන්ගෙන් රටට විය යුතු සේවය ඔවුන් ඉටු කරන්නේද ?