(ප්‍රසාද් රුක්මල් , නිශාන්ත කුමාර සහ සමන් පාලිත නානායක්කාර )

හාලි ඇල මැදගම ග්‍රාම සේවා වසමේ නිවසක වහලය මතට  අද(12)  කිලෝ 50 ක් පමණ බරකින් යුත්  අයිස් කුට්ටියක් කඩා වැටී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

 මෙම අයිස් කුට්ටිය  තවමත් වහලය  මත  දිය වෙමින් පවතින බව නිවැසියෝ පවසති.