(යොහාන් භාසුර)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වී ඇතැයි වාණිජ බැංකු පවසයි.
ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල අද (12) දිනයේ රුපියල් 300 ක් බවට පත්වූ බවත් එහි විකුණුම් මිල රුපියල් 311 ක් ලෙස සටහන් වූ බවත් වාණිජ බැංකු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලරය අඩු උනාට කමක් නෑ බඩු අඩුවෙනවනම් ඒ නිසා මමනම් තිරනය කරා ගෙදර කෑමට පමනක් සල්ලි යවන්ඩ අමතර සියලු වැඩ නවත්තනවා මහ බැංකුවේ උන්ටයි පාර්ලිමේන්තුවේ උන්ටයි සැප දෙන්ඩ අපි දුක්විදලා
අන්න ඇමරිකන් කාරයෝ ලංකාවේ රුපියල් උපයන්න නැව් පිටින් ලංකාවට එන්න පටන් අරගෙනලු...හැකි ඉක්මනින් සංචරණ සීමා පැනවිය යුතුයි...ඒ විතරක්ද, ආනයන භාණ්ඩ මිල තුන් හතර ගුණයකින් අඩුවෙලා....කෝකටත් කියලා අඩුගානට ඩොලර් ටිකකුත් මිලදී අරගෙන, මාර ජෝලියකින් අපි ජීවත් වෙන්නේ....හූ හූ හූ හූ!!!!!!