(සුජිත් හේවාජුලිගේ)
පාසල් මැරතන් ධාවන තරගයක් අතරතුර හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකින් සිසුවකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවසුවාය.
මෙසේ මියගියේ අම්පාර තිරික්කෝවිල් පාසලක 16 හැවිරිදි සිසුවෙකි.
මේ දිනවල පවතින උෂ්ණාධික දේශගුණ තත්ත්වය හේතුවෙන් එළිමහනේ ක්‍රියාකාරකම් සීමා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් බලධාරීන්ට නියෝග කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd