පිලැන්ඩර් - ස්ටෙයින් ශි‍්‍රලංකාව අමාරුවේ දමති ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර සෙන්චුරියන් හි ඊයේ (15) ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා 16 December 2011
”යුද්ධයේදී නීති කඩ කළ අයට දඬුවම්” යුද්ධයේ අවසන් අදියරේදී බලය ඉක්මවා නීතිය කඩකිරීම් ගැන විශ්වාස සහිත සාක්කි තරයේ පිරික්සා වැරැුදිකරුවනට දඬුවම් කළයුතු බව රජය තරයේ වි 16 December 2011
‘සිත්තරු ඇඳි රූ’ නැරඹුවෙමි මීට දශක කිහිපයකට පෙර ඉරිදා දිනවල සති පොළේ බඩු මල්ලට අමතරව තාත්තා ගෙන ආ ඉරිදා ලංකාදීප පුවත්පත ඔහු අතින් ඩැහැ ගන්නට අයියාත් මමත් පෙර ම 16 December 2011
ප්‍රදර්ශන මණ්ඩල වැඩිවීම සිනමාවට හොඳ නෑ 2012 වසරේ මුලින්ම අපේ රටේ තිරගත වෙන චිත්‍රපටය පිළිබඳව ඊ.ඒ.පී. මණ්ඩලයට තීරණයක් ගැනීමට බැරි තරමට චිත්‍රපට කිහිපයක් ඒ සඳහා තරග වැදී තිබු 16 December 2011
උගත් පාඩම් කොමිසමේ වාර්තාව මැතිසබේට උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේදී අද සභාගත කැරිණි. හිටපු නීතිපති සී ආර් ද සිල්වා මහතා කොමිසමේ සභාපති වරයා 16 December 2011
දුමින්දට මාස තුනක නිවාඩු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් මාස තුනක නිවාඩු ඉල්ලා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ යෝජනාවක් පාර්ල 16 December 2011
පොලිසියෙ දෙන්නෙක් අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු ළග තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් දෙදරු පියකු මත්ද්‍රව්‍ය කාර්යංශයේ දී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට උප 16 December 2011
නාසිවාදියෙක් ඉතාලියට පනී ඉතාලියේ පිරෙන්සි නුවර නාසිවාදී ඉතාලි ජාතිකයකු විසින් සෙනෙගාල පදික වෙළෙඳුන් දෙදෙනකු වෙඩිතබා මරා දමා තවත් තිදෙනකුට තුවාල සිදුකිරීම 16 December 2011
තනතුරු බෙදීමක් නෑ- තරගෙට සූදානම් පක්ෂ නායකත්වය හා විපක්ෂනායක පදවිය බෙදා ගැනීමේ කිසිම අදහසක් නැතැයිද නායකත්වයට තරඟ කිරීමට ගත් තීරණය වෙනස් නොවන්නේයැයිද එක්සත් ජාත 15 December 2011
බැක්ටීරියාවක් තව ලෙඩක් දමයි පසේ හා ජලයේ බැක්ටීරියාවක් මගින් බෝවෙන වියට්නාම් කාල බෝම්බය හෙවත් මෙලියොයිඩෝසිස් රෝගය ශ්‍රී ලංකාවේ කිහිප දෙනකුට වැළඳී ඇතැයි මහනුව 15 December 2011
ශී‍්‍ර ලංකාව 180 ට දැවී යයි. ද. අපි‍්‍රකාව කඩුලූ 1 ට 90 යි ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර සෙන්චුරියන් හි අද (15) ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ 15 December 2011
නාමල් නීතිඥයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉදිරියේ නීතිඥවරයකු ලෙස අද දිවුරුම් දුන්නේය. 15 December 2011
සිවිල් අපරාධ නීති සංශෝධනයට දශක ගණනාවක් පැරණි සිවිල් නඩු විධාන සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යංශයේ ලේක 15 December 2011
විභාගෙ හොරට ලියා පොලිස් කූඩුවේ ගල්කිස්සේ පාසලක අපොස සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනකු වෙනුවෙන් ගල්කිස්සේ විභාග මධ්‍යස්ථානයකදී පිළිතුරු ලියමින් සිට උසස් පෙළ සිසුහු දෙ 15 December 2011
කොළොම්පුර කලා නෙළුම පිපේ වසර තිහක ශෝකාන්ත නාටකය අවසන් කොට සුඛාන්ත නාටකය රඟ දක්වන යුගය එළඹී ඇතැයි මහින්ද රාජපක්ෂ ජනපති නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ප්‍රසංග 15 December 2011
ටෙලර් කොල්ලකරු රිමාන්ඞ් ලක්ෂ 61 කුත් සොයා ගනී කන්තලේ ලංකා බැංකුවේ ටෙලර් යන්ත්‍රය කඩා රුපියල් හැටහය ලක්ෂයක් පැහැර ගත් බව කියන තරුණයා කන්තලේ වැඩ බලන මහේස්ත්‍රාත් ඞී. ටී. එම්. මොන 15 December 2011
කරු නායක පුටුවට - රනිල් විපක්ෂනායක පුටුවට එක්සත් ජාතික පක්ෂ නායකත්වයට තරග කිරීමේ තත්ත්වය ඇති නොකර සමගියෙන් රැුස්ව සමගියෙන් විසිරයාමේ ලිච්ඡවි රජ පිළිවෙත අනුව යමින් පක්ෂ නාය 15 December 2011
ඒකක අනූවට විදිලි සැර නොවදී විදුලි ඒකක අනුවේ සහනය දිගටම පවත්වාගෙන යන බව විදුලි බල ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදි පැවසීය. එය තිහ දක්වා අඩු නොකරන 15 December 2011
විදිලි මණ්ඩලේ කෝටි තුනක් කුලී ගෙවලා විදුලි බලමණ්ඩලය පසුගිය මාස දහයේ දී කාර්යාල කුලී වෙනුවෙන් රුපියල් එක්කෝටි හතළිස් එක් ලක්ෂයක් ද, 2010 දී රුපියල් එක්කෝටි හැට එක් ලක්ෂයක් 15 December 2011
කරාපිටිය අපලේ දුරුවෙයි ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ වා සැකසුම් පද්ධතියෙන් ඇතුළු වී යැයි කියන විෂ බීජය නසා ලබන බ්‍රහස්පතින්දා (22) වන විට එය වි 15 December 2011
ඇමැති ආරක්ෂකයා කොන්ත්‍රාත්තුවට මිනී මරලා ගල්කිරියාගම කරවිල ගලවැටි බැම්ම මත දී යතුරු පැදි කරුවකු රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත වෙඩි තබා මරා යතුරු පැදිය පැහැරගත් බව කිය 15 December 2011
දඹුල්ලට එළවළු කිලෝ ලක්ෂ 20ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද එළවළු කිලෝ විසි ලක්ෂයක් පමණ ලබුණු බව එහි එකාබද්ධතා සංගමයේ සභාපති මංගල විජේරත්න මහතා කියයි. ඒ සියලුම එ 15 December 2011
ක්ලෙයාර් ඇල්ල දිවි පුදයි ඉහළ කොත්මලා ඔය ජලාශය පිරැවීම සඳහා එහි ප්‍රධාන දොරටුව අද උදේ 9.27ට වැසීමත් සමග වසර සිය ගණනක් පුරා කඳුකරයේ අසිරිය මැවූ ශාන්ත ක්ලෙයාර් දි 15 December 2011
මොරටු පාලිකාව නිදහස් මොරටුවේ ප්‍රේම් ළමා නිවාසයේ පාලිකා මේරි එළිසැබෙත් නිදහස් කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉවොන් ප්‍රනාන්දු මහත්මිය ළමා අ 15 December 2011
සඟමිත් සමරා පැරිසියේ පින්කම් සංඝමිත්තා අරහත් මෙහෙණිය සැමරීමේ වාර්ෂික පුණ්යෝත්වසය පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රංශයේ ජාත්‍යාන්තර බෞද්ධ සං 15 December 2011
සංගක්කාර ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණේ සිටියදී ශී‍්‍ර ලංකාව ප්‍රසාද ලකුණු 100 කඩයිමෙන් පහළට වැටෙයි ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර අග්‍රස්ථානය කුමාර් සංගක්කාර විසින් තවමත් හිමිකරගෙන සිටිනු ලැබුවද, වසර පහකට පසුව අන්තර්ජාතික ටෙස්ට් 15 December 2011
ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරගාවලිය අද සිට සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (15) සෙන්චූරියන්හිදී ආරම්භ 15 December 2011
‘පියාඹන්න ලංකාවට‘ 2012 ලන්ඩන් ඕලිම්පික් උළෙලට ලොව සිවු දෙසින් එන ක්‍රීඩාකයන් හා නරඹන්න ඉලක්ක කැර ගැනිමින් ශ්‍රීලංකා ගුවන් සේවය සංචාරක මණ්ඩලය හා එයිට්ක 15 December 2011
බුදු පිළිම විකුණන් කන්න බැරිවේ පොල්ගහවෙල බමරගල රජමහා විහාරයේ රන් අලේප කළ බුද්ධ ප්‍රතිමාවක් හා ඝන්ඨාරයක් රුපියල් ලක්ෂ හැටකට විකිණීමට තැත් කළ බව වරද පිළිගත් විහා 15 December 2011
කූඩ නීතිය මසකින් අත්හිටුවයි එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ නීතිය මාසයකට අත්හිටැවීමට මහින්ද රාජපක්ෂ ජනපති තීරණය කරයි. ගොවීන් සමග අරලිය ගහ මැදුරේදී පැවැති 14 December 2011
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026