පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් මාස තුනක නිවාඩු ඉල්ලා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අනුමත විය. කොළොන්නාවේ වෙඩි තැබීමේ සිද්ධියකදී තුවාල ලැබූ ඔහු සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ලබතියි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාරතගෙ මිනී මැරුමට සැකකරුවෙක්
ඒ ගැන දැන් කථාකරන්න එපා.ලංකාවේ අයට ඒ සිද්දිය දැන් අමතකයි...
මේ අය ගැන තිබ්බ අපේ ගෞරවය නැති වුණා.
අත් අඩංගුවට ගන්න...
වරදකරුවන්ට අනියමින් සහය දැක්වීම.
අත් අඩංගුවට ගන්න...
සුව වූ පසු අත්අඩංගුවට ගත යුතුයි
සුව වෙලා ඉවරයි. බොරු කරන්නේ...
මේ වැඩේට කීයද?