එළවළු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ නීතිය මාසයකට අත්හිටැවීමට මහින්ද රාජපක්ෂ ජනපති තීරණය කරයි. ගොවීන් සමග අරලිය ගහ මැදුරේදී පැවැති සාකච්ඡුාවේදී මේ තීරණය ගත් බවත් මිරිස්, වම්බටු හා ගෝවා අනිවාර්ය ලැයිස්තුවෙන් ඉවත් කළ බවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනින්නට පෙර සිතා බැලිය යුතුය.
අන්තිමට ජනපති, තීන්දුව අපේ රජ. අපිට හොද
අපරාදේ
අපේ ලංකාවේ මිනිස්සුන්ට හොද දෙයක් උගන්වන්නම බෑ
මුලින්ම කරන්න තිබුණේ ඉක්මණින්ම නරක්වෙන හා තැලෙන පලතුරු සහ එළවලු වලට මෙම නීතිය දාල බලන්න ඊට පසු ටිකින් ටික අනෙක් නිපැයුම්වලට එය හදුන්වා දෙන්නයි
ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ දිළිදු දුප්පත් ගොවීන්ට සහනයක් ලෙස ඒ කී කූඩ සහනදායි මිලකට ආණ්ඩුවෙන් ලබා දෙනමෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි. එතෙර සේවය කරන අපි ඔබතුමාට සුබ පතමු
මේක වෙන්නෙ නැති වැඩක්
කෑම මේසේ එළවලු නැතිවුණාම බඩට දැනෙන්න ඇති
මේ දේවල් පුරුදු කරන්න තිබුණේ අද ඊයේ නෙමෙයි. අනවශ්‍ය ලෙස ගොවින්ගේ ශ්‍රමය, මුදල් වගේම රජයේ මුදලුත් අපතේ යනවා. මේවා කවුරු කොහොම කිව්වත් කළ යුතුමයි. ගොවි මහත්වරුන් ටිකක් මේ ගැන සිතිය යුතුයි
අන්තිමට ඇමැතිතුමාට පරාජය බාර ගන්න සිදුවුණාද?