විදුලි බලමණ්ඩලය පසුගිය මාස දහයේ දී කාර්යාල කුලී වෙනුවෙන් රුපියල් එක්කෝටි හතළිස් එක් ලක්ෂයක් ද, 2010 දී රුපියල් එක්කෝටි හැට එක් ලක්ෂයක් ද, වැය කැර ඇතැයි එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලි බල නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. විදුලි බල මණ්ඩලය අලාභයට පවත්වාගෙන යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කාට හරි කොටසක් යනවද දන්නෙ නෑ
වියදම් විතරක් කෝටි ගණන්වලින්. ආදායමත් ඔහොමම හෙළිකළොත් හොදයි.
ඉතින් පාඩු නොලබනවනම්නේ පුදුමෙ......!