IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ක්ලෙයාර් ඇල්ල දිවි පුදයි

ඉහළ කොත්මලා ඔය  ජලාශය පිරැවීම සඳහා එහි ප්‍රධාන දොරටුව අද උදේ 9.27ට වැසීමත් සමග වසර සිය ගණනක් පුරා කඳුකරයේ අසිරිය මැවූ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ක්‍රමයෙන් සිඳී ගියේය. එහි උස මීටර් 80කි ජලාශය පිරුණු පසු යළිත් ඇල්ලේ සුන්දරත්වය දැකගත හැකි වෙතියි ව්‍යාපෘති අධ්‍යක්ෂ ශවින්දනාත් ප්‍රනාන්දු මහතා කියයි. කිලෝමීටර් 12.5 දිගැති උමං මාර්ගය ඔස්සේ නියන්ගන්දර විදුලි බලාගාරය වෙත ජලය මුදාහැරේ. ජලාශය පිරීමට පැය 20ක් පමණ ගත වෙතියි කියති. දිය ඇල්ල අද උදේ 9.27 පෙර දිය ඇල්ල අද උදේ 9.27ට පසු



අදහස් (0)

ක්ලෙයාර් ඇල්ල දිවි පුදයි

ඉන්ද්‍ර Friday, 16 December 2011 12:21 AM

යමක් ලබා ගන්නනම් යමක් කැප කරන්න වෙනවා ඒක ලෝක ස්වබාවය.

:       0       0

ක්‍රිෂාන්ත [පුස්සැල්ලාව] Friday, 16 December 2011 08:53 AM

පරිසරයත් රැකගෙන රටේ සංවර්ධනය කර යනවා නම් අපිට වගේම මතු පරපුරටත් තවත් මෙවැනි දේ අහිමි නොවෙනවා ඇති...

:       0       0

අනිල් ප්‍රදීප් Friday, 16 December 2011 12:32 PM

ස්වභාවික දේවල් රැකගෙන මේව කරනවනම් හොදයි.

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Friday, 16 December 2011 01:40 PM

ක්‍රිෂාන්. මහත්තයාගේ අදහසට මමත් එකගවෙනවා

:       0       0

සුනිල් ක්‍රිෂාන් Friday, 16 December 2011 05:29 PM

බලාගාරයක් සල්ලි තියෙනවනම් හදන්න පුලුවන්. නමුත් ස්භාවික දිය ඇල්ලක් මිල කළ නොහැකි සම්පතක්. ජල විදුලියට විකල්ප භාවිතා කලා නම් ආදර සෙන් ක්ලෙයාර් බේරගන්න තිබුණා. මගේ දැඩි ශෝකය

:       0       0

Ronny Thursday, 15 December 2011 02:51 PM

සෙත් කෙයාර හෙළුවෙන් වගේ සිටියත, වතුර පාර බෝක්කුවකින් ඇරලා රට දියුණු කරනව නම් අපි කැමැති.

:       0       0

සුධීර- වෙනිසිය Thursday, 15 December 2011 02:57 PM

රටක් දියුණු කරද්දි ඔය වගේ දේවල් කරන්න වෙනවා. පුලුවන් තරම් අඩු කර ගන්න එක තමයි හොද

:       0       0

සුධීර- වෙනිසිය Thursday, 15 December 2011 02:57 PM

රටක් දියුණු කරනද්දී ඔය වගේ දේවල් කරන්න වෙනවා. පුළුවන්තරම් අඩු කරන ගන්න එක තමයි හොඳ.

:       0       0

dewa Thursday, 15 December 2011 02:58 PM

සදහටම නොවෙයි නේද

:       0       0

බී ජෙරම්ද සිල්වා Thursday, 15 December 2011 05:02 PM

මට පෙනෙන දෙයක්‍ නම් මෙහිදි අර්ථික විද්‍යාව හා සම්බන්‍ධ කරුණක්‍ සිදුව ඇත......ඒනම් අවැස්‍ථික පිරිවැය නම් සංකල්‍පයයි. ඒහි අරුත නම් සම්පත්‍වල පවත්‍නා හිග කම නිසා ඒහි පවතින විකල්‍ප ප්‍රයොජන නිසා තොරා ගැනිමක්‍ කලයුතු වෙයි.මෙසෙ විකල්‍ප අවස්‍ථාවන්‍ අතරින්‍ ඒක්‍ අවස්‍ථාවක්‍ තොරා ගැනිමෙදි ඒ වෙනුවෙන්‍ කැප කල ඊළග හොදම අවස්‍ථාවෙ වටිනාකම.

:       0       0

නිසා Thursday, 15 December 2011 05:48 PM

හොද වැඩක්

:       0       0

ඇලෙක්ස් Thursday, 15 December 2011 08:28 PM

වැහි කාලෙට විතරයි දකින් ලැබෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site