කන්තලේ ලංකා බැංකුවේ ටෙලර් යන්ත‍්‍රය කඩා රුපියල් හැටහය ලක්ෂයක් පැහැර ගත් බව කියන තරුණයා කන්තලේ වැඩ බලන මහේස්ත‍්‍රාත් ඞී. ටී. එම්. මොනිකා පෙරේරා මහත්මිය විසින් ලබන 29 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. පසුගිය නව වැනිදා සිදුවූ මේ සොරකමෙන් පැහැරගත් රුපියල් ලක්ෂ 41 දින දෙකකට පසුද තවත් රුපියල් ලක්ෂ 20 අදද සොයා ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය. රිමාන්ඞ් භාරයට පත්වූයේ කන්තලේ පෙරාරු ජනපදයේ එස්. රයිප් (28) නමැත්තෙකි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබි නීතිය ලංකාවට ඕන නැහැ.මේක ලංකාව මිසක් වෙනත් රටක ප්‍රාන්තයක් නොවෙයි.
මෙහෙම කරන්නෙ සල්ලි නැති නිසා වෙන්න ඇති.
ආරාබි නීතියට අනුව කටයුතු කළ යුතුයි.
අරාබියේ නීතියට අනුව අත කැපිය යුතුය.