ඉතාලියේ පිරෙන්සි නුවර නාසිවාදී ඉතාලි ජාතිකයකු විසින් සෙනෙගාල පදික වෙළෙඳුන් දෙදෙනකු වෙඩිතබා මරා දමා තවත් තිදෙනකුට තුවාල සිදුකිරීමෙන් පසුව එහි පදිංචි විදේශිකයෝ නාසිවාදයට එරෙහි පෙළපාළියක් පැවැත්වූහ. ඝාතකයා ද වෙඩි වැදී මියගොස් සිටි බවත් ඔහු වෙඩි තබාගෙන මැරෙන්නට ඇති බවත් පිරෙස්සි පොලිසිය කියයි.
ශ්‍රී ලාංකිකයෝ දහසකට වැඩි පිරිසක් මේ නගරයේ ජීවත්වෙති.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ කවුරුත් නාසිවාදීන් තමයි