2012 ලන්ඩන් ඕලිම්පික් උළෙලට ලොව සිවු දෙසින් එන ක්‍රීඩාකයන් හා නරඹන්න ඉලක්ක කැර ගැනිමින් ශ්‍රීලංකා ගුවන් සේවය සංචාරක මණ්ඩලය හා එයිට්කන් ස්පෙන්ස් සමාගම එක්වී ලන්ඩන් කුලී රිය දැන්වීම් ප්‍රචාරයට යොදා ගනියි. ‘කෙළින්ම ලංකාවට පියාඹන්න‘ යන්න ඒ දැන්වීමෙහි දැක්වේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද අදහසක්. සුභ පැතුම් ලංකාවට
ඒක අති විශිෂ්ඨයි. අපිට ආඩම්බරයි. මොකද කියනව නම් මේ අපේ ජාතියයි, අපේ උරුමයයි. අපේ සුබ පැතුම්
කෙළින්ම ලංකාවට පියාඹන්න
ඉතාමත් හොද මුල පිරීමක්
හොද වැඩක්
දැම්ම ලංකාවට පියාඹන්න හිතෙනව ඕඃ
මොනව හරි කරල ලංකාව දියුණු වෙනව නම් ඇති
හොද අදහසක්
අගය කළ යුතු වැඩක්