හෙරොයින් මත්කුඩු ළග තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් දෙදරු පියකු මත්ද්‍රව්‍ය කාර්යංශයේ දී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට උප පොලිස් පරීක්ෂකවයෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක් කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මාලිගාවත්තේ මොහොමඩ් හසන් මොහොමඩ් සාහිමි පසුගිය ඔක්තෝබර් 30 වැනිදා පොලිස් අත්අඩංගුවවේදී මියගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය වශ්වාස කරන්න පුලුවන්ද දැන්?