පොල්ගහවෙල බමරගල රජමහා විහාරයේ රන් අලේප කළ බුද්ධ ප්‍රතිමාවක් හා ඝන්ඨාරයක් රුපියල් ලක්ෂ හැටකට විකිණීමට තැත් කළ බව වරද පිළිගත් විහාරාධිපති බලල්ලේ ශීලරංශි, පොල්ගහවෙල ඊ.ඒ. සුමිත් චම්පික හා දෙහිඅත්තකණ්ඩියේ බී.ජී. ඩිංගිරි බණ්ඩාට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා රුපියල් ලකෂ හතර බැගින් දඩ නියම කෙළේය. එම භාණ්ඩ පුරාවස්තු ලෙස සැලැකේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම හාමුදුරුවො කරන වැඩ නිසා අපිට අපේ ගම පොල්ගහවෙල කියල කියන්නෙ කොහොමද? මෙවැනි හාමුදුරුවො අපේ ශාසනයට ඕනයි කියල මම හිතන්නේ නෑ
අනේ මේ කරන දේවල්
අනේ හාමුදුරුවනේ එළොවක් තියේවිද?
නිවන් යන්න ලේසිම ක්‍රමයක් වෙන්න ඇති
සසුන රකින්න ඉන්න අයත් මෙහෙම කරනවානම් , තවත් කුමන කතාද?
බුදුදහමට අපහස කරනව සිවුරු ඇදගන
ඇතැම් ධනවත් වෙළෙන්ඳුන් ඔවැනි වටිනා පුරාවස්තු සොච්චමකට මිලදී ගෙන රටින් පිටකර විදේශීය වෙන්දේසි වලදී අසීමිත මුදල් උපයන බව ඉතා ප්‍රකටය. වටිනා බුද්ධ ප්‍රතිමාව, ඝාන්ඨාරය සහ විහාරාධිපති මෙවැනි ප්‍රයෝගවලින් බේරාගත් මහේස්ත්‍රාත්තුමාට ඉතාමත් ස්තූතියි.
ලංකාවේ බුද්ධ ශාසනය පිරිහීමට හේතුව ලංකාවේ සමහර අයගේ භික්ෂු විනය නොමැති කමයි. ඒ නිසා භික්ෂුන් සදහා වෙනම පනතක් සම්මත කර මෙවැනි වරැදි කරන අයව නීතිය ඉදිරියට පැමිණවිය යුතුයි.
ො සිවුරක් ඇඳගෙන කරන දේවල් බලන්නොකෝ