ශ්රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර සෙන්චුරියන් හි අද (15) ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 180 කට දැවී ගියේය. වේග පන්දු යවන කී‍්‍රඩක වර්නන් පිලැන්ඩර් කඩුලූ 5 ක් දවාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 38 ක් ලබාගත්තේය. පළමු දිනයේ තරගය නතර කරන විට දකුණු අපි‍්‍රකානු පිල කඩුල්ලක් දැවී ලකුණු 90 ක් ලබා සිටියේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනව කියන්නද? මේපාරත් පරාද වෙන්න තමයි වෙන්නේ...
දරුණු පරාජයක නිමිති
ක්‍රිකට් එපා වෙයි