දශක ගණනාවක් පැරණි සිවිල් නඩු විධාන සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යංශයේ ලේකම් සුහද කේ. ගම්ලත් මහතා පවසයි. මේ සඳහා වන යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිත බවද හෙතෙම කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් ඉවර කරන වැඩ පිළිවලක් ගේන්න...