දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද එළවළු කිලෝ විසි ලක්ෂයක් පමණ ලබුණු බව එහි එකාබද්ධතා සංගමයේ සභාපති මංගල විජේරත්න මහතා කියයි. ඒ සියලුම එළවළු ගෙන ආවේ ගෝනිවලිනි උඩරට එළවළු ද පහත රට එළවළු ද ඒ අතර විය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනව නේද අන්තිම පින්තූරෙ අපි කන ඒව උඩ නැගගෙන පාගගෙන ඉන්න හැටි.
මුලින් කල යුත්තේ තෝරාගත් භාණ්ඩ කිහිපයකට පමණක් ඔය නීතියි දාන එක.