ගල්කිරියාගම කරවිල ගලවැටි බැම්ම මත දී යතුරු පැදි කරුවකු රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත වෙඩි තබා මරා යතුරු පැදිය පැහැරගත් බව කියන පොලිස් ඝාතකයා හය මාසයකට පසුව අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි. ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල්වරයකු වන නාරම්මල පදිංචි මොහු අසු වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ යතුරු පැදියේ අංකය වෙනස් කැර මිතුරකුට දී තිබිය දී යැයි පොලිසිය කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමෝ බලාගෙන...
ජීවිතයේ වටිනාකම ලක්ෂේට බැහැල
අලුගෝසු තනතුරට හොදයි.
බයක් නැද්ද මන්ද
යුක්තිය සාධාරණය ඉටු වේවා
අළුගෝසුවෙකු ඇමැති ආරක්ෂක අංශයට තෝරාගෙන.
මෙවැනි අයට මරණ දඬුවම නියමකරන්න
මරණ දඩුවම තමා හොද
තරාතිරම නොබලා නිසි දඩුවම් දෙන්න.
මෙහෙම අයද ආරක්ෂාවට ඉන්නේ...
මරණ දඩුවම දෙන්න ඕන..
නිලඇදුමට මුවා වෙලා වැරදි කරනවා...