පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල උස්සවත්ශ‍්‍රීයෙන් අද හම්බන්තොටදී ඇරඹේ පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙල අද (8) හම්බන්තොට නගරයේ වෙරළ තීරයේ එම තරගාවලිය වෙනුවෙන්ම ඉදිකළ ක්රීඩාසංකීර්ණයේදී ආරම්භ 08 October 2011
කොටිකාවත්තේ වෙඩි පත්තුවේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ජනමත විමසුමට සියල්ල සූදානම් වෙමින් සිටිය දී කොටිකාවත්ත කොරටුව පාරේ දී අද රාත්‍රී 9ට පමණ 07 October 2011
‘කාල්ටන් සුපර් සෙවන්’ රග්බි තරගාවලිය 29 දා ‘කාල්ටන් සුපර් සෙවන්’ රග්බි තරගාවලිය මේ මස 29 වැනිදා මහනුවර නිත්තවෙල පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම වසරේ තරගාවලිය ඉන්දීය 07 October 2011
‘අගමැති කුසලාන’ රග්බි ශූරතාව මහානාම විදුහලට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ අනුග්‍රහයෙන් සංවිධානය කළ ‘අගමැති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් ප 07 October 2011
පැයක සටනින් මුවා පරදී දිවි පැටවකු මුව නාම්බකු මරා ගැනීමට ගත් වෙහෙසත් පැයක් පමණ සටනකින් මුවා මරා කැලයට ඇදගෙන ගිය සැටිත් යාල ජාතික වනෝද්‍යානයේ දී සිකුරාදා 07 October 2011
‘ගෝඨාභය එහෙම කතාවක් කියා නෑ’ යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි රැගෙන යටත්වීමට ආ කොටි නායකයනට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේජර් ජනරාල් ෂවේන්ද්‍ර ස 07 October 2011
ඡන්දේ බලන්න දාහක් පැෆරල් සංවිධානයේ නිරීක්ෂකයන් දාහකට ආසන්න පිරිසක් සෙනසුරාදා පළාත් පාලන ඡුන්දය නිරීක්ෂණය කිරීමට නියමිතය. ඔවුන් අතරින් 800කට ආසන්න පි 07 October 2011
පොදු රද මඬුලූ බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකා පිල අද දකුණු අප්‍රිකාවට යයි දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගිවීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකුගෙන් සමන් 07 October 2011
සමූප බැංකුවක් කොල්ලකයි හිනිදුම විවිධ සේවා සමූපාකාර සමිතියේ දුම්මල ග්‍රාමීය බැංකුවට කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනකු කලමනාකරුගේ හිසට ගිනි අවියක් පෙන්වා ර 07 October 2011
දැව හොරුන්ගේ බිල්ල වරදී දඹුල්ල ඉනාමළුව රජයේ තේක්ක රක්ෂිතයේ ගස් කපා ඉරුම්පට්ටල බැඳ දැව ඉරද්දී පොලිසිය සමග එහි ගිය වන නිලධරයකු දැව ඉරුම්කරුවන්ට අසු වී පණ බේර 07 October 2011
හිමිවරු වීදි බසිති බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශ පරිපාලනයට එරෙහිව කොළඹ බෞද්ධාලෝක මාවතේ දී සිංහල රාවය නම් සංවිධානයක් අද උද්ඝෝෂණයක් පැවැත්වීය. භ 07 October 2011
තුන්වැනි වටය ශනි දා මහා නගර සභා 17 කට, නගර සභාවකට හා ප්‍රාදේශීය සභා පහකට සභිකයින් 420 දෙනකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම සෙනසුරාදා උදේ 7-4 දක්වා ඡන්ද මධ්‍යස 07 October 2011
දුම්රිය අනතුරක් අනූ නවයෙන් බේරෙයි මහනුවර සිට කොළඹ කොටුව දක්වා අද (7) පෙරවරුවේ ධාවනය කළ උඩරට මැණිකේ දුම්රියේ මැදිරි කිහිපයක් එඩේරමුල්ල දුම්රිය පොළ ආසන්නයේ දී ගැලවී නතර 07 October 2011
ඡන්දෙටත් කලින් ප්‍රතිඵලයක් සෙනසුරාදා ඡන්දයේ දී ගම්පහ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන සුගත් සේනානායක මහතාගේ අළුත්ගම බෝගමුව නිවස ඉදිරිපිට නවතා තිබූ 07 October 2011
දකුණු ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලට බංග්ලාදේශ කණ්ඩායම් පැමිණෙයි හම්බන්තොටදී හෙට (8) ආරම්භ වන පළමු දකුණු ආසියානු වෙරළ කී‍්‍රඩා උළෙලට සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (06) දිවයිනට ළඟා විය. තරගාවලියට සහභ 07 October 2011
ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩකයන් 4 කට තහනම් උත්තේජක චෝදනා? හම්බන්තොට නගරයේදී හෙට (8) ආරම්භ වන පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවු දෙ 07 October 2011
යාල සතුන්ට වතුර නෑ සිවු මාසයක් තිස්සේ රුහුණේ පවතින නියඟයෙන් යාල ජාතික වනෝද්‍යානයේ සත්තු ද වතුර නැතිව අමාරුවේ වැටී සිටිති. වැව් පොකුණු සියල්ලම සිඳී යය 07 October 2011
යකඩ කෑලි දී ත්‍රිරෝද රියටත් අනී නිධානයකින් ගත් රන් කාසි බව කියමින් ලෝහ කෑලි තොගයක් දී ති‍්‍රරෝද රියක් සමග රුපියල් ලක්ෂ පහක් ගත් බව කියන පුද්ගලයෙක් අරලගංවිල පොලිසි 07 October 2011
කොළඹ විවෘත ටෙනිස් ශූරතාව 13 හැවිරිදි ක්‍රීඩිකා නෙත්මි වඩුගේට කොළඹ හිල්ටන් රෙසිඩන්ස්’හි කී‍්‍රඩා කමිටුව 9 වැනි වරටත් මෙහෙයවු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ලාබාල ක්‍රීඩික 07 October 2011
අන්තර් පාසල් සය සාමාජික ක්‍රිකට් තරගාවලිය හෙට සිට ආදී වෙස්ලි කී‍්‍රඩා සමාජය 19 වැනි වරටත් මෙහෙයව ‘මන්චි කුසලාන’ අන්තර් පාසල් සය සාමාජික ක්‍රිකට් තරගාවලිය හෙට (7) ඇරැඹෙයි. තරගාවලිය මේ 06 October 2011
බඹර ප්‍රහාරයෙන් හතරක් රෝහලේ මහියංගනය අරාව මහ විදුහලේ සිසු සිසුවියන් හතර දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව මීගහකිවුල රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල් ආරංචි කියයි. පාසල් ඇර 06 October 2011
ඉන්දීය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ කඩුලූ 7 කින් ශ්‍රී ලංකාව පරදවති ඉන්දියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර විසාකාපට්ටම්හිදී පැ 06 October 2011
මෝදනා පන්සලේ පිංකම ඉරිදා ඉතාලියේ මෝදනා නුවර මෛත්‍රි විහාරයේ එළිමහනේ ඉදිකළ බුද්ධ ප්‍රතිමාවට ප්‍රථම මල් පූජාව ලබන ඉරිදා (9) පැවැත්වීමට නියමිතය.පිළිම වහන්ස 06 October 2011
කාගෙද මේ සල්ලි ලබන සෙනසුරාදා පළාත් පාලන ඡුන්දයේ ප්රචාරක කටයුතු නිමැවීමත් සමග ඡුන්ද පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම පොලිසියට පැවැරිණි.මාතර පොල 06 October 2011
දීඝවාපියෙන් තව පුරාවස්තු දිගාමඩුල්ලේ ඓතිහාසික දීඝවාපී පුරාණ රජමහා විහාරයේ කැණීම් වලදී කිරි ගරුඬ බුදු පිළිමයක සිරසක් සහ ගලින් කරන ලද ගව රූපයක් හමුවූ බව දීඝව 06 October 2011
සුදු කොඩි නඩුවේ සාක්කි සම්පිණ්ඩනය ඇරැඹේ පුවත්පතක ආත්මය විශ්වාසවන්තභාවය හෙයින් තම පුවත්පතේ කීර්තිය පළුදු වන ආකාරයෙන් සන්ඬේ ලීඩර් කතුවරිය කතාවක් ගොතා පළ කර ඇත්දැයි නියෝජ් 06 October 2011
එජාප මන්ති‍්‍ර එළියට එක්සත් ජාතික පක්ෂයේ දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් පෙන්වමින් කළ කතාවක් න 06 October 2011
නිවන සොයන්න කෝටියක් දීලා මහා පුණ්ඩරික සූත්‍රය පදනම් කැරගෙන මහායානා ක්‍රමයට කොළඹ ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ උඩු මහලක පවත්වාගෙන ගිය ‘නිර්වාණ’ ජපන් පන 06 October 2011
පාරේ ටයර් පුළුස්සති ඇලපාත විදුහලේ නියෝජ්‍ය විදුහල්පති යූ.කේ. දයාරත්න මහතාට එල්ල කළ මැර ප්‍රහාරයකට එරෙහිව මවුපියන් රත්නපුර පලාවෙල මාර්ගයේ ටයර් පුළුස් 06 October 2011
කැඩෙට් පුහුණුවට ගිහින් මරුට රන්ටැඹේ ශිෂ්‍යභට බළකා කඳවුරේ පුහුණුවකට ගිය ශිෂ්‍යාවක් හදිසියේ මියගියාය. පොල්ගහවෙල රත්මල්ගොඩ විදුහලේ පහළොස් හැවිරිදි ශිෂ්‍යාව එහ 06 October 2011
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026