යුද අපරාධ කළැයි ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් කිරීමට යද්දී ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයෝද වීදි බැස සිටියහ.
එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා ජාතික හෙළ උරුමයේ නිජෝජිතයෝද එහිදී කතාකරමින් රට වෙනුවෙන් නැගී සිටිය යුතු කාලය එළඹ ඇතැයි කීහ.
ඇමැති විමල් වීරවංශ හා අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහත්වරු දුරකතනයෙන් එහි සංවිධායකයනට සුබ පැතූහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ලක් දරුවනේ...
අපිට වෙලාව නැතිව ඉන්නවා. කට්ටිය කියනවා උද්ඝෝෂණ කරන්න කියලා..
ජයවේවා.. ලක් මෑනීයන්ට.. අපේ පුතුන් ඔබව රැකගනීවි ජීවිතය හෝ දී..
වෙලාව නැත්නම් කරන අයට ඉඩ දෙන්න
ලංකාවෙ වගේ කදුළු ගෑස් ගහන්නේ නෑ නේද එහේ?