ස්විට්සර්ලන්තයේ මානව හිමිකම් සැසිවාරයට මෙවරත් ලන්ඩන් නුවරින් එක්සත් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික්‍රමරත්න මහතා සහභාගී වෙයි. දෙමළ ත්‍රස්තවාදයේ ආරම්භයේ සිටම අසාධාරණ ප්‍රචාර බිඳ හෙළීම සඳහා පෙනී සිටියේ වික්‍රමරත්න මහතාය. ‘‘ඔය කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ශ්‍රී ලංකාවේ සිදු නොවන බව“ සාක්කි සහිතව කියා පෑමට ඔහු බලාපොරොත්තු වෙයි. ඔහු ජිනීවා සම්මේලනයට සහභාගී වන්නේ බාහිර විචාරකයකු ලෙසිනි. මේ අතර බ්‍රිතන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රින් කිහිපදෙනෙකුගේ සහයෝගය ඇතිව එහි පාර්ලිමේන්තු නව ගොඩනැගිල්ලේ දී කොටි හිතවාදීහු රැස්වීමක් ද පැවැත්වූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්කාවට ආදරේ කරන අය හෑමතනම ඉන්නව...
ඔහු නියම ලාංකිකයෙක්..
ඔබ හොද මහත්මයෙක්.. අපිට ආඩම්බරයි
ගොඩක් අය පිට රට ගිහින් ලංකාව අමතක කරනවා. මෙය හොද ආදර්ශයක් ලංකාවේ අනිත් අයට..
මෙවැනි දේශ හිතයිශී පුච්ගලයන් රටට ආඩම්බරයක්..