ශ්‍රි ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කිරීමට යෝජිත මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා නිශ්ප්‍රභවේවා‘යි උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද මැති අමැතිවරු ද මහනුවර දළදා මාලිය ඉදිරිපිට සත්‍යාග්‍රාහක් පැවැත්වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙනරාල් ෆොන්සේකාත් මේ තැන්වල වාඩි වෙලා හිටිය නම් තමයි වටින්නේ..
ප්‍රභාත් ඔයා හරි. හැබැයි ජෙනරාල්ව බිලි දුන්නු යූ එන් පී එකවත් ජේ වී පී එකවත් අද මෙතන නැහැ නේද?
අස්ගිරි හාමුදුරුවන්ට සරත් ෆොන්සේකා අමතක වෙලා..