චන්ද්‍රා බහදූර් ඩන්ගි (72) ලොව මිටිම මිනිසා බව ගිවස් වාර්තා පොත කියයි. ඔහුගේ උස සෙන්ටිමීටර 56 කි. (අගල් 22කි) මෙතෙක් ලොව මිටිම මිනිසා වූයේ සෙන්ටිමීටර් 60ක් හෙවත් අඟල් 23.5 උසැති පිලිපීනයේ ජුන්රේ බලවින්ය.
ඩැන්ගි කියනුයේ ජීවිතයේ කිසි දිනක තම වෛද්‍යවරු විසින් නොපිරික්සන ලද බවයි. කිසි දිනක බෙහෙත් නොබිව් බවද ඔහු කියයි. සෙම්ප්‍රතිශයා නැගුණු බවත් එවිට අත් බෙහෙත් බොන බවත් ඔහු පවසයි. වතුරට කලවම් කළ කුඩු බී උණු වතුර ඊට පත්‍යක්ෂ බෙහෙතක් බවද ඔහු පවසයි.
ඩැන්ගි පවුලේ හත්දෙනෙකි. ඔහුගේ සහෝදරයක් පස් දෙනාගෙන් සිව්දෙනෙක්ම අඩි හතරට වඩා නූස්ය. සහෝදරියෝ දෙදෙනෙක්ද සහෝදරයෝ දෙදෙනෙක්ද සාමාන්‍ය උස ඇත්තේය.
ඩැන්ගෝගේ උපන් ගම වන රීම්කොලිය කත්මන්ඩු අගනුවරින් කිලෝමීටර් 217ක් දුරින් පිහිටියේය. ඩැංගිගේ රැකියාව ගවයන් හා මීහරකුන් බලා ගැනීමය. ජටා හා බර ඉසිලීමේදී යොදා ගන්නා පිටෝවරණ නිෂ්පාදනයද ඔහුගේ තවත් ආදායම් මාර්ගයක් විය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මෙයා පිලිපීනෙ කෙනාට වඩා වයසයිනේ..
සුඛී දීඝායුකෝ බව...
මෙච්චරකල් ගියාද හොයාගන්න?