වැරදි වැඩට ක්ෂණික ප්‍රතිකාර තම මව තම අත් දෙක හදා ඇත්තේ දෙවියන්, බුදුන් හා දෙගුරුන් නැමදීමට පමණක් නොව සමාජ විරෝධී දෙයකදීත් ප්‍රයෝජනයට ගැනීමට යැයි ද එවැනි වරදක් 06 October 2011
අ’පුර නිල් පුරපති අලියා පිට නඟී එක්සත් ජනතා නිදහස් සංධානයේ අනුරාධපුර හිටපු නගරාධිපති දොස්තර කිත්සිරි කල්දෙරා අනුරාධපුර ඇලයාපත්තුවේ දී එක්සත් ජාතික පක්ෂ වේදිකාව 06 October 2011
ව්‍යාපාරිකයා කපා කොටා මරයි ව්‍යාපාරිකයකු වන සිවුදරු පියකු තලල්ල වැල්ලේ දී කපා කොටා මරාදමා ඇතැයි ගන්දර පොලිසිය කියයි. 06 October 2011
කේක් රැජණ ලංකාවෙන් ඉතාලියේ බෙරේසියා නගරයේ හොටෙල් වික්ටෝරියා ශාලාවේ පැවැති අයිසින් කේක් නිර්මාණකරුවන්ගේ විවෘත තරගාවලියේ ප්‍රධාන ඉසව් දෙකන්ම ප්‍ර 06 October 2011
තැපැල් වාර්තාව ඇමැතිට තැපැල්පති ඞී.එම්.කේ. දිසානායක සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අද (06) තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුම 06 October 2011
ඡන්ද නීති කැඩූ 190 සැකපිට පුංචි ඡන්දයේ නීති කඩකළ 180 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පවසයි. මැති 06 October 2011
මගමරුවා අදත් වැඩ කැකිරාව - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඇලගමුවේදී ටිපර් රියක් හා වෑන් රියක් හැපී කාන්තාවන් දෙදෙනකු මියගොස් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කැ 06 October 2011
භික්ෂූන් 12කගේ පන්ති තහනම් අනුරාධපුර බුද්ධශ්රාවක විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය භික්ෂූන් 12 දෙනකුගේ පන්ති තහනම් කැර ඇත. ශිෂ්‍යාධාර ලැබීමෙන් පසු විනය විරෝධි ලෙස හ 05 October 2011
හයක් එක තැන මරුට වාරියපොළ පොලිසිය අසල සිදු වූ රිය අනතුරකින් හය දෙනකු මියගිය බව වාරියපොළ රෝහල කියයි. කුඩා ලොරියක් ට්‍රක් රියක හැපීමෙන් සිදු වූ මේ අනත 05 October 2011
ජනතාවගේ කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයට තේරීම වාර්ෂික ගිවිසුමට ඇතුළත් 100 දෙනා අතුරින් සියැට් - ශ්‍රී ලංකා කි‍්‍රකට් වර්ණ සම්මාන ප්රදානෝත්සවයේදී කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) ඔස්සේ තෝරා ගැනෙන වසරේ ජනතාවගේ කි‍්‍රකට් කී‍් 05 October 2011
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායකත්වයට මනෝදර පත්වෙයි බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව මේ මස 11 වැනිදා දඹුල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 05 October 2011
ප්‍රා සභාපති රිමාන්ඞ් අනවසරයෙන් දැව ප්‍රවාහනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ලොරියක රියැදුරා සහ සහායක පොලිස් බාරයෙන් පැහැර ගත්තැයි කියන මාවනැල්ල ප්රාද 05 October 2011
නියං අස්සේ ගිනි මිහින්තලේ රජයේ තේක්ක හා මැහෝගනී රක්ෂිතයේ ඇවිලී ගිය ගින්නක් නිවා අසල නිවාසවලට පැතිරීම වැළක්වීමට පොලිසියට, සිවිල් ආරක්ෂක බළකායට, වන 05 October 2011
ටෙලි නිළිය පියාගෙන් කප්පම් කයි සිය පියාගෙන් බලහත් කාරයෙන් මුදල් ගත්තැයි සැකපිට ටෙලිනාට්‍ය නිළි අනුෂ්කා සොනාලි සායක්කාර රුපියල් හාර දාහක මුදල් හා රුපියල් 25000ක ශරී 05 October 2011
සුරාසල දින දෙකෙන් සිඳේ අනුරාධපුර නගරයේ තුන් වැනි පියවරේ දින දෙකකට පෙර විවෘත කළ සුරාසලක් උතුරු මැද සහකාර සුරාබදු කොමසාරිස් අණින් වසා ඇත. මේ සුරහල දෙවැනි පි 05 October 2011
පාසල් ළිඳට දැවි තෙල් දාලා මාතලේ මාතලාපිටිය කනිටු විදුහලේ දරුවන් වතුර බොන ළිඳට දැවි තෙල් දැමීම නිසා දරුවෝ පානීය ජලය සොයා අද අසල ළිං සොයා ගියහ. ළිදෙන් වතුර නොනා 05 October 2011
පදවිය මුරපොලට ගසා ලක්ෂ 62ක දඩ පදවිය වාහල්කඩ ඞී 4 පොලිස් මුරපොළට 2004 මාර්තු 10 වැනි දා බළෙන් ඇතුළු වී ස්ථානාධිපතිට හා සෙසු අයට පහර දී වාහන දෙකකට ද හානි කළ හමුදා සෙබළුන් 05 October 2011
ගාලූ ඡන්දය ගැන අද තීරණයක්? ගාල්ල මහා නගර සභා ඡන්දයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයනට ආධාර පතා සංධාන ප්‍රබලයන් ගාල්ල නගරයේ නීතිවිරෝධී රථ පෙළපාළි යමින් මැතිවරණ නි 05 October 2011
දොස්තර වර්ජනෙන් ලෙඞ්ඩු අමාරුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී දොස්තර එන්.ජේ. නෝනිස්ට මොරටුවේ දි එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් රටපුරා අද පැවැති වර්ජ 05 October 2011
මාතර ඡන්ද නීති කැලේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් හා එක්සත් ජාතික පක්ෂයත් තද බල ලෙස ඡන්ද නීති උල්ලංඝනය කරතියිද එහෙයින් මාතර මහා නගර සභාවට නිදහස් හා සාධ 05 October 2011
ගුවන් තොටේ වැටක් බොරු වයස් යොදා හොර ලියකියවිලි හදා බාල වයස් කාර දැරියන් ගෘහ සේවිකාවන් ලෙස එතෙර යැවීම වැලැක්වීමට විදේශ සේවා රුකියා නියුක්ති කාර්යාං 05 October 2011
හමුදා දෙන්නා නිදන් හාරා දඩ කති අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ භූමියේ නිදහ් හෑරූ හමුදා සාජන්ට් මේජර් සුමිත්ගේ නාමල් හා සෙබළ වසන්ත චන්ද්‍රපාල ඇතුළු පස් දෙනකුට අනුරා 05 October 2011
මනාපෙන් හයක් රෝහලට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ගම්පහ මහා නගර සභාවට තරග කරන අපෙක්ෂකයන් දෙදෙනකුගේ ආධාරකරුවන් බව කියන දෙපිරිසක් අතර අලූත්ගම මොරැන්නේ ද 05 October 2011
වික්රමබාහුට මරණිය තර්ජන කොළඹ මහා නගර සභාව අසලදී පිරිසක් තමාට ආයුධ පෙන්වා මරණීය තර්ජනය කළ බව ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුණෙන් දෙහිවල ගල්කිස්ස මහා නගර සභා 05 October 2011
සොඳුරු බයිලා රාත්‍රියක් පැරිසියේ ශ්‍රී ලංකාවේ සුපතල බයිලා ගායක ඇන්ටන් ජෝන්ස්ගේ අඩ සියවසක බයිලා ගායනය සමරමින් ප්‍රංශයේ පැරිස් නුවර වාසය කරන ඔහුගේ පුතුන් දෙදෙනා වන 05 October 2011
වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීට පොලු ප්‍රහාරයක් ශ්‍රී ලංකා වෙද්‍ය සභාවේ ලේඛකධිකාරී දොස්තර එන් ජේ නෝනිස් මහතා පොලු ප්‍රහාරයකට ලක්වූ බව රාවතාවත්ත පොලීසිය කියයි. සවස හතට පමණ සිය ක 04 October 2011
ළදරු සායනේ බලූ සැත්කම් ළදරු හා ගැබිණි මවුවරුන්ගේ සායන පවත්වන ඇත්කඳුර ග්‍රාමෝදය මධ්‍යස්ථානයේ දී බල්ලන් වඳගැන්වීමේ සැත්කම් කිහිපයක් අද (4) සිදුවිය.මිනිසුන 04 October 2011
ඉංජිනේරු වාර්තාව බැංකු සභාපතිට කොළඹ මහජන බැංකු මූලස්ථානයේ පෙර සවි කුළුනුු ආවරණ ඉවත් කැර ඒවායේ සියලූ කොටස් පිරික්සිිය යුතු යැයි මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය කොළඹ කොට 04 October 2011
පොලිස් වෙසින් ලක්ෂ 380 රන් කොල්ල කයි පොලිස් බුද්ධි අංශයේ සාමාජික වෙසින් වැඩිහිටි කතුන්ගේ රන් අබරණ සොරා ගත්තැයි කියන තුන්දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසි 04 October 2011
හිටපු පී.සී. පොලිස් උගුලේ වැටේ රුපියල් කෝටි හතහමාරකට කිලෝ 48ක ඉපැරැුණි බුදු පිළිමයක් විකිණීමට තැත් කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු හා තවත් අයකු සැකපිට අත්අඩංගුවට 04 October 2011
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026