යාපනය මහ විදුහල සහ ශාන්ත පැට්ටි‍්‍රක් විද්‍යාලය අතර යාපනයේදී පැවැති මහ කි‍්‍රකට් තරගයෙන් යාපනය මහ විදුහල පරදවා කඩුලූ 9 ක පහසු ජයක් ලබාගැනීමට ශාන්ත පැට්ටි‍්‍රක් විදුහල අද (25 වැනිදා) සමත් විය. යාපනය විද්‍යාලය වෙනුවෙන් දෙවැනි ඉනිමේදී එස්. මධුෂාන් සටන්කාමී ලකුණු 94 ක් ලබාගත් නමුත් තම කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට එය ප‍්‍රමාණවත් නොවීය. මෙම තරගය යාපනය ශාන්ත පැට්ටි‍්‍රක් විද්‍යාලයීය පිටියේදී පැවැත්විණ. ශාන්ත පැට්ටි‍්‍රක් විද්‍යාලය සියලූ දෙනා දැවී 226 (ආර්. ජැක්සන් 36, රිෂාන්ත් ටියුඩර් 36, වී. කූගබාලා 32, ඒ. නෝබට් 43, ආර්. නිලක්‍ෂන් 55/3, එන්. කජේන්ද්‍රන් 55/3, එල්. ලිංගරාජ් 18/2) සහ කඩුලූ එකක් දැවී 68 යාපනය මහ විදුහල සියලූ දෙනා දැවී 115 (ටී. නිමලේන්ද්‍ර 21, එස්. බතූෂාන් 28, එන්. කජේන්ද්‍රන් නොදැවී 27, එල්. ලිවිංග්ටන් 12/4) සහ දෙවැනි ඉනිම 178 (එස්. මධුෂාන් 94, එන්. කජේන්ද්‍රන් 23)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd