කතරගම පහළ තම්මැන්නාගම ද තවත් මැණික් ඉල්ලම් මතු වී ඇතැයි කියමින් සිය ගණන් ජනයා රක්ෂිත කැලයක් මැද මැණික් ගැරීම ඇරැඹූහ. රුපියල් විසි හත් කෝටියකට වෙන්දේසි කළ බිමට කිලෝමීටර් හතරක් පමණ ඈත මහා වන මැද මේ බිම පිහිටියේය.