කතරගම තම්මැන්නාගම නිල් මැණික් ඇතැයි ප‍්‍රචාරයවීමත් සමග ගැමියෝ දේශපාලන මැර ප‍්‍රහාරවලට ද ලක්වූහ.
ආරක්ෂක අංශවලට සම්බන්ධ යැයි කියා ගන්නා පිරිස් නිරායුධ ගම්වැසියන්ට පහරදී ඇති අවස්ථා රැසක් ඇතැයි ගැමියෝ කීහ. මැණික් ඉල්ලම් නිසා අක්කර පන්දාහක වාරිමාර්ගවලට පමණක් නොව, මහා මාර්ගවලට ද දැඩි හානි සිදවිය දේශපාලන මැර බලය යොදා මැණික් ඉල්ලම් ඌවට හා දකුණට ගෙන යතියි ගැමියෝ කියති.
ඉල්ලම් සොයන්නට ආ ගිය දහස් ගණන් පිරිස් නිසා ඇතැමුන්ට අනපේක්ෂිත ආදායම් මාර්ග ද මතු වී තිබේ.
මැණික් ගැරුම් වට්ටියක මිල රුපියල් 800කි. තැඹිල ගෙඩිය රුපියල් 50කි. වතුර බෝතලය රුපියල් 100කි. පුංචි රොටියක් රුපියල් 40කි. බුලත් විටක් රුපියල් 30කි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මරයන් ආණ්ඩුවට සම්බන්ධ අය දැයි සොයා බැලිය යුතුයි..
ඒක හොදයි..ඔහොම දේවල් වෙන්නත් ඕනේ.අහිංසක මිනිස්සුන්ටත් වාසියක් එපැයි.මැර ප්‍රහාර තමා කැත වැඩේ.මැරයොත් වට්ටියක් අරගෙන මැණික් ගරාගෙන ගියානම් ඉවරයි.......
මේ අය නොයන තැනක් නෑ. වාසියක් වෙන්නේ කොතැනද මේ අය එතැන..
මේ අය දැන් ලංකාවටම පිලිලයක් වෙලා.
මේවගේ දේශපාලකයො ඉන්නකම් මොනවත් කරන්න බෑ...
මැරයොත් වට්ටියක් අරගෙන මැණික් ගරාගෙන ගියානම් ඉවරයි