ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරු පස්දෙනා කළු ඇඳුම් ඇඳ මුඛවාඩම් බැඳගෙන මාසික රැස්වීමට එද්දී සංධාන මන්ත්‍රීවරු ඔවුන්ට කොස්කොල හා තණකොල මල්මාල දැමීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. එජාප මන්ත්‍රීවරු මල්මාලා සභාවට විසිකළහ. ටික වේලාවක් යනතුරු ඒවා නිලධාරීන්ගේ මේස මත තිබිනි. එජප මන්ත්‍රීන් එහි එන්නට සුළු වේලාවකට කලින් සන්ධානයේ දෙදෙනෙකු එලියට ගොස් මල්මාලා කඩිමුඩියේ හදාගත්හ.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd