යුද අපරාධ පිළිබඳව ජිනීවා නුවරදී කවර යෝජනා සම්ම කළත්, ශ්‍රී ලංකාවේ කිසිවකුටත් අන්තර්ජාතික යුද්ධාධිකරණයේ දී නඩු දැමීමට හෝ වෙනත් කිසිම ක‍්‍රියාමාර්ගයක් ගත නොහැකි යැයි විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පොලොන්නරුවේ දී කීය. තමා අගමැති කාලයේ දී ඊට අදාළ ගිවිසුමට අත්සන් නොකළ නිසා රාජපක්‍ස ආණ්ඩුවේ ජනපතිට හා අගමැතටි ඇතුළු පිරිසට දඩයක් පමණක් ගෙවා බේරීමට හැකි බව ද ඔහු කීවේය. පාන් මිල වැඩි කළ රජය ජිනීවා ඇබැද්දියෙන් බේරා දෙන ලෙස විපක්‍ෂයෙන් ඉල්ලතියි වික‍්‍රමසිංහ මහතා රජයට සමච්චල් කෙළේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර දක්නා නුවන ඇති ජන නායකයාණෙනි, අපි ඔබතුමාට හිස නමා මුළු හදවතින්ම ආචාර කරනවා.. ජාතියේ පිනට උපන් ඔබතුමාගේ අගය තේරෙන දවස වැඩි ඈතක නෙමේ.
නායකතුමනි ඔබට දුර පෙනුනානම් ඉදිරි නායකයා කවුදකියා ඔබ එය අත්සන් කරනු නොඅනුමානයි.