සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිල නිවසේ ජලටැංකියේ පිළිකා කාරක එම්.සී.පී.ඒ. පලිබෝධ නාශක වස මුසු කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි රෝහලේ කනිටු සේවක එන්.ඒ. නිමල් රංජිත් හා දොස්තර චන්දන කුමාර කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් රශාන්ත සංජිව ජිනදාස මහතා නියෝග කෙළේය. දොස්තරට විදෙස් ගමන් බලපතක් ඇත්නම් එය උසාවියට බාර දෙන ලෙසත් නැත්නම් දිවුරුම් ප්‍රකාශයක් දෙන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත් හැම ඉරිදාවකම සෙවනගල පොලිසියේ පෙනී සිටින ලෙස නියෝග කෙළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අපරාධකරුවන්ට උපරිම දඩුවම් දිය යුතුයි...