බටහිර අප්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයේ ලෝම් නුවර විවෘත ක්‍රීඩාංගනයක සරණාගතයන් ලෙස රඳවනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයන් ගෙන් තවත් ශ්‍රී ලාංකිකයෝ 30 දෙනෙක් අන්තර්ජාතික සංක්‍රමනිකයන් පිළිබඳ සංධානය අද සවස ආපසු දිවයිනට ගෙන එනු ලැබූහ. තවත් 106 දෙනෙක් එහි සිටිති. කැනඩා රැකියා දෙන බව කියා ඔවුන් එහි අතරමං කළ බව කියන තිදෙනාගෙන් අයෙකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd