විස සහිත පලි බෝධ නාශක තොගයක් මුදා නොහරින්නැයි උසාවි නියෝගයක් තිබියදී රේගුව එවා මුදා හළේ කවර හේතුවක් මත දැයි කරුණු දැක්වීම සඳහා මාර්තු දෙවැනි දා පෞද්ගලිකවම උසාවියේ පෙනී සිටින්නැයි රේගු අධ්‍යක්ෂ ජනරාල්ට හා පලි බෝධ නාශක රෙජිස්ට්‍රාර්ට නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය නියෝග කළායි. අද අධිකරණයේ පෙනී සිටි රේගු නිලධරයකු පැවැසුයේ එම පලිබෝධ නාශක මුදා හළ බවයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd