ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මැදියම් රැයේ සිට රුපියල් පහකින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අද (24) තීරණය කෙළේය. දැන් මිල රුපියල් 50කි. 1994 දී පාන්ගෙඩිය රුපියල් 3.50කි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd