යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සාකච්ඡා කිරීමට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද රැස්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට එරෙහිව කොළඹ ද, උතුරු නැගෙනහිර ඇතුළු පිට පළාත්හි ද උද්ඝෝෂණ පැවැත්විණි. සංධාන පක්ෂ නායකයෝ ද ඊට නායකත්වය දුන්හ. මහා සංඝරත්නය, වෘත්තිය සමිති හා දඹානේ හා පොල්ලෙබැද්දේ ආදිවාසී නායකයෝ ද ඊට එක්වූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්වත් පිටරටට විකුණනවා..
අනේ පව් මේ ආදිවාසීනගේ අතට ඉංග්‍රීසි බෝඩ් ලෑලි දීලා..
ජනපති ඡන්දය වගේම නියම ඇත්ත පේනවා..
අතේ අල්ලන් ඉන්න බෝර්ඩ් වල ඉංග්‍රීසියෙන් ලිව්වෙ මොන ඇත්තද දන්නෙ නෑ..
අපේ ආදිවාසීන් විපක්ෂෙ අයට වඩා බුද්ධිමත්..
මේ පොටෝ එක දිහා බලන්න. රවට්ටන්න මිනිස්සු නැති කල මේ අහින්සක මිනිස්සු ටිකත් පාරට දමල බෝඩ් එකක් දීල.....
කවුරු වුණත් හොද වැඩක් කරලා තියෙන්නේ. ආදීවාසීණ්ටත් ඉංග්‍රීසි උගන්වලා..
දැං මේjd ඇහෙනවද ජිනීවා වලට? ඒගොල්ල නවත්තයි නේද අපේ අය පාරට බැස්සනෙ '
තමන්ගෙ පැත්තෙන් වෙන්න ඕන දේවල් ටික කරන්න..අනිත් ටික රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කරන්න ඕනදේවල්.. මේ මිනිස්සු ජිනීවා තියෙන්නෙ කොහෙද කියලවත් දන්නේ නැතුව ඇති.
අපිත් ආණ්ඩුවට සහාය දෙන්න කැමතියි. ආණ්ඩුව සාමාන්‍ය ජනතාවටත් ජීවත් වෙන්න සාහාය දෙනවනම්..
ලෝකයම හිනස්සන විහිළු. ඔය උස්සන් ඉන්න බෝඩ්වල තියන දේවල් වල තේරුමවත් දන්නවද?
අපි ඡන්දු දුන්න ඇතැම් අයට වැඩිය ඉගනගත්තු අය දඹානේ ඉන්නවා. උපාධි ගත්තු අයත් ඉන්නවා. ඒ කිසිවක් නොදන්න අය මේකෙ අදහස් දක්වල තියෙනවා.