තෙසතියක පෑවුම නිමා කරමින් හලාවතව කරුකුපනේට අද පස්වරු පහට අයිස් වැස්සක් පතිත විය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි
තෙසතියක පෑවුම නිමා කරමින් හලාවතව කරුකුපනේට අද පස්වරු පහට අයිස් වැස්සක් පතිත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුගිය දිනවල හලාවත ගිනියම් වෙලානේ තිබුණේ. ඒ නිසා දෙවියන් වහන්සේ ඒ ගැන කල්පනා කරලා අයිද් වැස්සක් මවන්ඩ ඇති.
මාළු අල්ලන අයට නොමිලේම අයිස් ලැබෙනවනම් කොච්චර හොඳද? තෙල් වැඩි උනා කියල වැඩවර්ජන කරලා ඇන්ටන්ගේ ජීවිතේ පුදල ලැබුන ප්‍රතිපල තමයි මේ. ආණ්ඩුව නොදුන්නට දෙවියෝ මිනිස්සු ගැන බලනවා.
ඔය හරියෙ ඉන්න ඔක්කොම ධීවරයන්ගේ පහුගිය දිනවල ගිනියම් වුණ හිත් සිසිල් කරන්න තමයි ඔය වගේ අයිස් වැස්සක් වහින්න ඇත්තේ..
පහුගිය දවස්වල ගිනි අරන් තිබුණෙ.අයිස් වැස්ස එක හොදට හොදයි..
2012 වසරේ ලෝක විනාශය සිදු වුණත් නැතත් මෙම වර්ෂය විපර්යාශ වර්ෂයක් බව නම් දැන් සිතේ..
ඇයි රටේ අයිස් කොම්පැණි මදිවද?