ත‍්‍රිරෝද රියක ජංගම ගණිකා සේවයක් පැවැත්වී යැයි කියන පුද්ගලයෙක්ද චීන ගැහැණු දෙදෙනෙක්ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබූහ. චීන ගැහැණුන් දෙදෙනාට රටින් පිටැවීමට ඉඩ නොදෙන්නැයි මහේස්ත‍්‍රාත් ආගමන විගමන පාලකට නියෝග කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප ලබා දීලා වීසා කැන්සල් කරල රටින් පිට කරානම් හරි නේ...ඇයි තාම රදවගන්නේ?
වෙලාවේ හැටියට චීනෙට තරහ යන වැඩ කරන්න හොද නහැ,