වෙන්නප්පුව ජොසප් වාස් විදුහල හා බම්බලපිටිය ශාන්ත පිතර විදුහල අතර බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය පිටියේදී පැවති අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් බම්බලපිටිය ශාන්ත පිතර විදුහල කඩුලූ 9 ජයක් වර්තා කිිරිමට සමත් විය. ජොසප් වාස් පළමු ඉනිම 84 (පිරිමෝෂ් ඔබ්රී 30, ජුලියන් ද සිල්වා 22/4, අලී ඛාන් 17/2, උදක ගල්හේන 19/2) සහ දෙවැනි ඉනිම 134 (මහේෂ් ප‍්‍රනාන්දු 37, ප‍්‍රභාෂ්වර පේරේරා 30, ජුලියන් ද සිල්වා 32/4, දුෂාන් හේමන්ත 34/3, අලී ඛාන් 24/2) ශාන්ත පිතර 176 (ෂෙහාන් ප‍්‍රනාන්දු 39, ශාශින් ප‍්‍රනාන්දු 31, ජනිත් ලියනගේ 28, රන්සී දිපන්කර 58/8, මතීෂ විබෝධ 21/2) සහ කඩුලූ 1ට 43 (ශාශින් ප‍්‍රනාන්දු 18 නොදැවි)
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd