ලාබෙට රෙදි මිලට ගැනී ගැනීමට එන අයගෙන් මහරගම පමුණුව පාර පිරී පවතී. මෑතකදී සිය බිරිය හා දරුවා සමග එහි ආ අයෙක් කාරය දුම්රිය පාර අසලම නවත්වා කිසියම් කාරියකට ගියේ බිරියත් දරුවාත් කාරයේ සිටියදීය. ඒ සමගම ධාවනය වූ දුම්රියේ වැදී කාරයේ පැත්තක් තැලී ගිය නමුත් කාරය ඇතුලේ සිටි මවටත් දරුවාටත් අනතුරක් වූයේ නැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මයි දරුවයි හරිම වාසනාවන්තයි..
වැරද්දක් වෙන්න ඇති.ඒත් ඔහු ව මානසිකවත් වට්ටන්න ඵපා.
පයින්න පෙර සිතා බලනු..
දුරදිග හිතන්නෙ නැති මේ වගේ තාත්තල නිසා අම්මලා දරුවො කී දෙනෙක් අමාරුවෙ වැටෙනවද දන්නෙ නෑ..
හොඳ වැඩේ ! දවස ගානේ ඔයවිදියට එක්කෙනා දෙන්නවත් ටිකක් පාරේ තොටේ වැඩකරන විදිය ඉගෙන ගන්න එක පෙ රටට ඕනමයි
සල්ලි තිබුණට වැඩක් නෑ මොලේ පාවිච්චි කරන්න දන්නේ නැතිව..
අත්වැරද්දක් වෙන්න ඇති. දැන් මොනව කරන්නද?
මේක මිනී මැරීමකට තැත් කිරීමක්ද?
කිසියම් අයෙකු අතින් අතපසු වීමක් හෝ අමතකවීමක් වූ විට ඔහු ව මානසිකවත් වට්ටන්න ඵපා. ඔය කියන තැනට මමත් ගිහින් තියෙනවා. පිටතින් පැමිනි කෙනෙක් කවදාවත් හිතන්නෙ නැහැ මේ ට්‍රැක් එක දැනට භාවිතාකරන ඵකක් කියල. ට්‍රැක්ඵක උඩ පැදුරු එලල ඒ මත බඩු අතුරල වෙලඳම් කරන්නෙ. සමහර විට ට්‍රැක් එක පේන්නෙ ක්‍රොසින් එකේ විතරයි. කෝච්චිය එන වෙලාවට ඒ අය ඉක්මනින් බඩුත් අරන් ඉවතට දුවනව.
සමහරවිට ඝාතන සැලැස්මක් විය හැකියි.
අනූනමයෙන් බේරුනේ..
පුදුම මනුස්සයෙක්නේ...
දුම්රියට වුණු හානිය මෙයාගෙන් අය කර ගන්න.
මේ අය ගොඩක් පින් කරලා තියනවා..
මේවගේ නාට්‍යකුත් මම බලලා තියනවා..
ඉල්ලගෙන කනවා කියන්නේ මේකට තමයි..
මටත් ටිකක් සැකයි..
පුදුම එක්කෙනෙක්..
වාහන තිබුණට වැඩක් නැහැ ඒවා භාවිත කරන්න මොලෙත් ඕන..
ටිකක් සැක සහිතයි..
මම දැක්කා මොරටුවේ පාර මැද නවත්වලා නිවාඩු පාඩුව මාළු අරන් ඇවිත් යන මේ වගේ කෙනෙක්. මෙයත් ඒ වගේම නවත්වලා යන්න ඇති. මෙහෙම අයත් ඉන්නවනේ..