නාලන්ද විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. මෙම තරගයේදී නාලන්ද පිලේ වොෂාන්ත සිල්වා ලකුණු 132 ලබා ගත් අතර, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ මදුෂාන් රවිචන්ද්‍රකුමාර ලකුණු 21 කඩුලූ 5 ක් දවාලමින් නාලන්ද පලමු ඉනිම ලකුණු 113 සිමා කිිරිමට සමත් විය. සාන්ත තෝමස් පළමු ඉනිම 216 (රමිත් ගුණරත්න 46, ධනුෂ් පිරිස් 35, තිලක්‍ෂ සුමනසිරි 24, රිෂාන් මත`ගවීර නොදැවි 20, නිඛිල විරසිංහ 43/3, කෞෂාන් ධනුෂ්ක 74/3, මලින්ද විමුක්ති 17/2) නාලන්ද පළමු ඉනිම කඩුලූ 9 දැවි 113 (විහාන් වික‍්‍රමආරව්වී 21, ප‍්‍රමුද් හෙට්ටිවත්ත නොදැවි 32, මදුෂාන් රවිචන්ද්‍රකුමාර 21/5, චමොද් පතිරණ 33/3,) සහ දෙවැනි ඉනිම 382 (වොෂාන්ත සිල්වා 132, ඉෂාන් රංගන 81, කෞෂාන් ධනුෂ්ක 41, ළහිරු ජයකොඩි 39, ළහිරු විජයරත්න 36, තිලක්ෂ සුමනසිරි 52/4, චමොද් පතිරන 48/2).
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd