හයිකෝප් නම් සමාගමක් මගින් නීතියට එරෙහිව හමුදාවට උපකරණ විකිණීයයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට හා ඔහුගේ බෑනාට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 15 වැනිදාට කල් තැබීය. යුද්ධාධිකරණ වාර්තා රැසක්ම කියැවීමට ඇතැයි මහාධිකරන විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ප්‍රකාශයට පත් කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd