එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුවට එරෙහිව මඩකළපුව සිත්තණ්ඩියේ දෙමළ ජනයා අද උද්ඝෝෂණය කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල්කුඩා සංවිධායක ඩී.ඇම්. චන්ද්‍රපාල මහතා මේ උද්ඝෝෂණය සංවිධානය කෙළේය.