සධීර සමරවික‍්‍රමගේ අගනා ශතකය නිසා අනන්ද විදුහල සහ ශාන්ත ජෝසප් විදුහල අතර ශාන්ත ජෝසප් විදුහල් ක‍්‍රීඩා පිටියේදී පැවැති කි‍්‍රකට් තරගය ජය පැරදුමේන් තොරව අවසන් විය. එම තරගයේදි ආනන්ද පිලේ නායක පසිදු මධුෂාන් කඩුලූ 100 කඩඉම පසුකර යැමට සමත් විය. ශාන්ත ජෝෂප් කඩුලූ 9 දැවි 257 (එස්. ජයතිලක 56, සචිත් හේවාවසම් 54, යෂාන් සමරසිංහ 38, එස්. සමරවික‍්‍රම 36, විදුෂ ජයසිංහ 22, පී. පෙරේරා 22, පැතුම් මදුෂන්ක 15, පසිදු මධුෂාන් 55/3, වෙනුර අෂාන් 88/3) දෙවන ඉනිම කඩුලූ 6 දැවි 197 සදීර සමරවික‍්‍රම 104, විදුෂ ජයසින්හ 33, සචිත් හේවාවසම් 26, ටිරාන් විජේසුරිය 46/3, පසිදු මධුෂාන් 59/2) අනන්ද 182 (ගිෂාන් විමලධර්ම 80, එස්. සමරසිංහ 23, තුෂාර සමරකොන් 22, පී. පෙරේරා 49/5, යෂාන් සමරසිංහ 23/2).
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2387
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සධීර සමරවික‍්‍රමගෙන් අගනා ශතකයක්