‘ජනපතිට කියන්න‘ පැමිණිලි 45,000 : 1060කට විසඳුම් ‘ජනපතිට කියන්න‘ සේවාව ආරම්භ කර ගත වූ මාස දෙකේ දී 45,000ක් පමණ පැමිණිලි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට වෙත යොමු වී ඇතැයි ජනාධිපති ලේක 09 March 2016
විස්සයි විස්ස ලෝක කුසලානයට ලාංකික රිද්මය T20 ලෝක කුසලාන වෙනුවෙන් මෙවරද විවිධ ගායක ගායිකාවන් විසින් ගීත නිෂ්පාදනය කර ඇත. ඒ අතරින් දැනට ගීතය 04ක් පමණ අන්තර්ජාලය ඔස්සේ, ස 09 March 2016
උඩුවේ ධම්මාලෝක හිමි රිමාන්ඩ් බලපත්‍ර රහිතව හොර අලි පැටවකු තබා ගත්තැයි සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමි ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන 09 March 2016
ලක් කතකට කුවේට් අධිකරණයෙන් මරණ දඬුවම කුවේටයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරුවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකුට එරට අධිකරණය මරණ දඬුවම නියම ක 09 March 2016
වසරකට වකුගඩු රෝගීන් 5000ක් මොළය මිය යන පුද්ගලයන්ගේ වකුගඩු පවුලේ ඥාතීන්ගේ කැමැත්ත මත ලබා ගැනීමේ වැඩසටහන කොළඹ මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය දැන් 09 March 2016
ජවිපෙත් ‘එට්කා‘ විරෝධයට ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමට (එට්කා) විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද අත්පත්‍රිකා බෙදා හැර 09 March 2016
තිළිණිට ත්‍රීවිල් එකක් පදින්න ලැබිලා පසුගිය වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය ලෙස සම්මාන රැසක් දිනාගත් "ආදර දෑසක්" ටෙලි නාට්‍යයේ "නෙරංජි මිස්" ලෙස රංගනයෙන් එක 09 March 2016
උඩුවේ හිමි අලුත්කඩේට අනවසරයෙන් අලි පැටවකු ඇති කළැයි සැකපිට අද (9) අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමි මින් මද වේලාවකට පෙර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන 09 March 2016
අස්ගිරි මහා නාහිමි රෝහලේ ගලගම අත්තදස්සී අස්ගිරි මහා නාහිමියෝ (95) හදිසියේ වැටී රෝහල් ගත කළ බව අස්ගිරි ආරංචිමාර්ග කියයි. 09 March 2016
කලාවයි, දේශපාලනයයි එකට කරන්න බැහැ රංගන ශිල්පියෙකු ලෙසත්, නිවේදකයෙකු ලෙසත් කලා ක්ෂේත්රය තුළ කටයුතු කරන ඔහු "රුවන් මාලිගා", "අඟුරු සිත්තම්" වැනි ටෙලි නාට් 09 March 2016
එෆ්සීඅයිඩී පෙත්සම විහාගයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙ 09 March 2016
ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහය උපරිමයි "සිරස සුපර් ස්ටාර්" හා "ශක්ති සුපර් ස්ටාර්" තුළින් ඔබ හඳුනාගත් ඇය මේ වනවිට සිය අනන්‍යතාව ගීත ක්ෂේත්‍ර‘ය තුළ සනිටුහන 09 March 2016
‘මිනීමරුවා = දේශපාලනඥයා‘ දේශපාලනඥයා කියන විටම හොරා, තක්කඩියා, මිනීමරුවා, චෞරයා, භීෂකයා ආදී සමාන පද කියවෙන තත්ත්වයට වර්තමානයේදී රටේ දේශපාලනය පිරිහී ඇතැයි&n 09 March 2016
නැව් තුනක් එකවර ඇවිත් : වරායේ වාර්තාවක් විශාල පරිමාණයේ බහාලුම් නෞකා තුනක් කොළඹ වරායේ ජයබහලුම් පර්යන්තයේ එකම අවස්ථාවක නැංගුරම්ලමින් වාර්තාවක් පිහිටුවා ඇතැයි වරාය හා නාව 09 March 2016
ලියුම් දීම වරදක් නෑ අමාත්‍යවරයෙකු වශයෙන් ලියුම් නිකුත් කිරීමට සිදුවීම සමාජ යථාර්ථයක් බව විජිත විජේමුණි සේයිසා ඇමති අද (09) කොළඹ නිදහස් පක්ෂ කාර්යයා 09 March 2016
‘ආබාධිතයන්ගේ අයිතිවාසිකම් ලක් රජය පිළිගන්නවා‘ ආබාධ සහිත පුද්ගලයන්ට සමාන මට්ටමින් සැලකීමත් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමත් ඔවුන්ට ඕනෑම තැනකට ප්රවේශවීමට පහසුකම් සලසාදීම 09 March 2016
ක්ෂේත්රයෙන් ඉවත් වෙන්න තරම් ලොකු කලකිරීමක් තියෙනවා මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍යය තුළින් ඔබේ ආලින්දයට ගොඩවදින අංජු හිමායා බණ්ඩාර නව පරපුරේ ජන 09 March 2016
සෞඛ්‍යයේ ඉහළ පුටු අවදානමක වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැතිව පවත්වාගෙන යන ආයතනයන්හි රාජ්‍ය දේපළ අවභාවිතයට ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ට 09 March 2016
ගොඩහේවාට එරෙහි නඩුව ජූලි 26 විභාගයට ‘තාරුණ්‍යයට හෙටක්‘ සංවිධානයට ලබා දුන් රුපියල් ලකෂ 50ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට විනිමය හා සුරැකුම්පත් කොමිස 09 March 2016
සිසිලියා අත්අඩංගුවට ගැනීම ගැන අහන්න නීතිපතිට නොතීසි ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා සිසිලි ප්‍රියා කාමිනී කොතලාවල මහත්මිය (74) අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර 09 March 2016
‘රුපියල දිගටම බාල්දු වේ’ රුපියල බාල්දු වීම වැළැක්වීමට ජාතියේ නිල මුල්‍ය සංවිතයෙන් මුදල් ලබාගෙන වෙළඳපොළේ අලවි කිරිමට ආණ්ඩුව ගෙන ඇති පියවර නිසා නිල 09 March 2016
ග්රැමෆෝන් ගී යුගයේ 'හඬ නිහඬ' ආචාර්ය ජයලත් මනෝරත්න අධ්‍යක්ෂණය කළ හඬ නිහඬ, අභිනිෂ්ක්‍රමණය සහ ආක්‍රමණය නවතම වේදිකා නාට්‍ය පසුගියදා ලයනල් වෙන්ඩ්ට්හි 09 March 2016
උපවායේ නිරත සැකකරුවන්ට අද සහනයක්? දින 15ක සිට ආහාර හා ඖෂධ වර්ජනය කරමින් වැලිකඩ බන්ධනාගාරයේ සිටින සැකකරුවන් පිරිසකට අද සහනයක් ලැබෙතියි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල් 09 March 2016
‘පොලිසිය පක්ෂග්රාහීයි‘ පෙබරවාරි 28 වැනි දා රාත්‍රී රාජගිරියේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් පොලිසිය පක්ෂග්රාහීව කටයුතු කරන බව කියමින් පාර්ලිමේන්තු මන්ත්& 09 March 2016
රටපුරා ගොවීහු උද්ඝෝෂණයේ බදුල්ලේ ගොවින සේවා නිෂ්පාදන සහකාර නිලධාරීහු අද (9) ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර 09 March 2016
පොලිස් පොතෙන් යාපනය බස්නැවතුම්පළේදී රුපියල් ලක්ෂ 14 ක් පමණ වටිනා කේරළ ගංජා ග්‍රෑම් 400ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස 09 March 2016
සාක්කි තිබේ නම් ඇමැති චම්පිකත් ගන්න රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර දෙදෙනකුට තුවාල සිදුකළ බව කියන සිද්ධියට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ බවට සාක් 09 March 2016
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 17 December 2025