වෘත්තීය ගායකයෙකු සහ ගීත රචකයෙකු වූ බොබ් ඩිලන් මෙවර සාහිත්‍ය වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගය දිනාගන්නට සමත් වුණා. එය නොබෙල් සාහිත්‍ය ත්‍යාගයක් ප්‍රධාන වෘත්තීය ගායකයෙකු විසින් ලබාගත් පළමු අවස්ථාවයි. මේ ඔහුගේ ප්‍රසිද්ධම ගීතය වූ ‘බ්ලෝවින් ඔන් ද වින්ඩ්’ ගීතය සජීවීව ගායනා කළ අවස්ථාවක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd