තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කඳවුරුවල සිටි තවත් ශ්‍රී ලාංකික සරණාගතයන් 26 දෙනෙකු සඳුදා (24) යළි දිවයිනට පැමිණීමට නියමිත බව නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.
2011 වසරේ සිට මේ දක්වා තුළ ඉන්දියාවේ සිටින පවුල් 1874කට අයත් ලාංකික සරණාගතයින් 5140 ක් සරණාගතයෝ පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් යළි දිවයිනට පැමිණියහ. පසුගිය 18 වැනිදා ද 30 දෙනෙක් ඇත.
ශ්‍රී ලාංකික සරණාගතයෝ 64 000 ක් පමණ දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරු 109 ක රැඳී සිටිති. නිවෙස්වල සිටින සංඛ්‍යාවද සැළකූ විට ඉන්දියාවේ සිටින මුළු ශ්‍රී ලාංකික සරණාගත සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වන බවද සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කලකට පසු ගමරට එති
රජින්ද Sunday, 23 October 2016 01:11 PM
අවුරුදු ගානකට කලින් රටින් පිටවෙලා නැවත එන මේ වගේ අය ගැන හොයලා නොබලන එක පුදුමයි. මේ රටේ ඉන්න මිනිස්සු කවුද, මේ රටේ ජාතික ගීය මොකක්ද කියලාවත් මම හිතන්නේ නැහැ මේ අය දන්නවා ඇති කියලා. එක දෙයක් පැහැදිලියි. මේ රට දැන් යන විදිය අන්තිම නරකයි. (නි)