මේ ‘මිල්ල සොයා’ චිත්‍රපටයෙ කිත්සිරි ජයසේකරයන් සහ නිරෝෂා විරාජිනී ගයන ගීතයක්. ‘ගංතීරේ ගංතිරේ’ ගීතය ඔබ මින් පෙර අසා තිබුණත් මේ චිත්‍රපටය බලා තිබුණොත් හැරෙන්නට මෙම ගීතයට දක්වන රූප රචනාව දකින්නට විදියක් නැහැ. එයත් සමග මෙහි අරුත වඩා උද්දීපනය වන බවද කිව හැකියි. ජාත්‍යන්තර සම්මාන දිනූ මේ චිත්‍රපටය ගැනත් ඔබේ වැඩි අවධානයක් යොමු වෙනවානම් අගනේය.
රචින්ත ජයවර්ධන
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගංතීරේ ගංතිරේ