IMG-LOGO

ශයේෂාට සල්මාන්ගෙන් පැසසුම්

2016-10-20-ent-10

ඔක්තෝබර් 28 වැනිදා තිරගත වන ‘ශිවායි’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට එක්වෙන 19 වැනි වියෙහි පසුවන ශයේෂා ශිගාල්ට සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් විසින් සුබපැතුම් එක්කළ පුවතක් වාර්තා වෙනවා. ඒ ශයේෂාගේ සියා වු දිලිප් කුමාර්ගේ උපන්දිනය පසුගිය සති අන්තයට යෙදී තිබුණු අතර, එහිදි සල්මාන් හා ශයේෂාගේ හමුව සිදුව තිබෙනවා.

සිය පළමු රංගනය පිළිබඳව සෑහීමට පත්වන බවත්, එය ඉදිරි අනාගතයට සුබදායක එකක් බවත්, සල්මාන්, ශයේෂාට පවසා තිබෙනවා. එමෙන්ම සල්මාන්ගේ නිෂ්පාදනයක් සඳහා ඉදිරියේදී ශයේෂාට සම්බන්ධ වීමටද අවස්ථාවක් ලැබී තිබෙන බවද සඳහන්. එමෙන්ම සරෝජ් පංචාලි හා ටයිගර් ෂෙරොෆ් දෙදෙනා සමගද ඇයට රඟපෑමට මේ වනවිටද අවස්ථාවක් ලැබී තිබෙන බව දැන ගැනීමට ලැබෙනවා.

 

2016-10-20-ent-12
2016-10-20-ent-11



අදහස් (0)

ශයේෂාට සල්මාන්ගෙන් පැසසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site