විනය පිරිහිම රටේ පවතින බරපතල ගැටලුවක් බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසිය.
‘එදාට වඩා අද විනය පිරිහිලා. මිනිස්කම නැති මිනිසුන්ගෙන් වැඩක් නෑ‘ යැයි ඔහු කීවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 2016 අන්තර් බළකා මලල ක්‍රීඩා උළෙලේදීය.
තරගාවලියේ සමස්ත ශූරතාවය විල්පත්තු බළකාය මගින් හිමි කර ගත් අතර එහි අනු ශූරතාවය වැලිඔය බළකාය විසින් දිනා ගනු ලැබිය.
සිවිල් ආරක්ෂක බළකා විසි දෙකක ක්‍රිඩකයෝ හාරසිය දෙනෙක් පමණ තරග කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හඩ මදි , උස් හඩින් කියන්න , විසදුමකුත් තිබෙනවා ඇසු පමණින් ජාතියම ඔච්චමට සිනා සෙන .(බ)
විනය ආරක්ෂා කරන්න දියවන්නාවෙන්ම පටන්ගන්න ඕනෑ (නි)
එදා නම් කිවුවේ 2015ට කලින් එහෙමවෙලා කියලා නේද? (නි)
එදා, කියලා කිවුවේ 2015 ට කලින් නේද?
අනේ සෑර්! ලංකාවේ ඕක කොහෙද තියෙන්නේ ?තිබුනේ කවදද ? ජාතියක් හැටියට මහා එකාගේ සිට කුඩා එකා දක්වාම කරන්නේ අමන වැඩ .ක්‍රිකට් ,බිග් මැච් , සෝෂල් ,දේසපාලන පෙළපාලි ,රැස්වීම්,පිකටින් ,මෝඩ කතා සහ මේ කි නොකී දේවල් කොච්චරද ? ගෝල්පේස් පිට්ටනියට ගිහින් පරණ පාර්ලිමේන්තුවයි , පෝට් සිටි එකයි දිහා බලාගෙන අඩන එක තමයි කරන්න තියන එකම විකල්පය මහත්තයෝ.(බ)
මිනිස්කම නැති මිනිසුන්ගෙන් වැඩක් නෑලු එ්නිසානේ ප්‍රබාකරන් මිය පරලොව ගියේ (බ)
ජනහිත,ජයරත්න දෙන්න එක්කෙනෙක් නේද? (බ)
ඉස්සෙල්ලම පාර්ලිමෙන්ට් එකෙන් පටන්ගන්න. (බ)
ඔබ මේ ලෙස කියන්නේ කෙසේද?