දේශපාලනයට ද සම්බන්ධ ව්‍යාපාරිකයකු පසුගිය බ්‍රහස්පතින්දා සවස වීවීඅයිපී පුද්ගලයකු මුණ ගැසීමට ආවාලු.
ඔහු ඇතුළු කිහිප දෙනකුට එරෙහිව රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් රජය විසින් නඩු පවරනු ලැබ සිටිති.
ඔහු වීවීඅයිපී පුද්ගලයාගෙන් ඉල්ලා සිටියේ රිමාන්ඩ් වීමෙන් හා නඩුවල පැටලීමෙන් තමාට සිදුවන නින්දාව සලකා එම නඩු වලින් තමා මුදවාගන්නා ලෙසයි.
නමුත් බලාපොරොත්තු බිඳ වැටුණු ස්වරූපයෙන් වීවීඅයිපී නිවසින් එළියට බට ව්‍යාපාරිකයා ඔහුගේ සගයකුට කියනු ඇසුණේ තමා උත්සාහය අත් නොහරින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි. හරියට ඇම දැම්මොත් බිලීබාගන්න බැරිවෙන එකක් නැහැ. (නි)
නෑ නෑ උත්සහවන්තයගේ පුතා ජය ගනී . (ම)
අපොයි ඕක සුළු දෙයක් (ම)
ඔහු ව්‍යාපාරිකයෙක් වුණෙත් ඉතින් උත්සාහය නිසානේ (නි)
ඉතින් අපිමනේ හුඟ දෙනෙකුට ඡන්දය දීලා කට්ටිය ව්‍යාපාරිකයෝ කරන්නේ (නි)
උත්සහාවන්තයා ජය ගනී (නි)