රොබර්ට් ලෙවන්ඩෝස්කි කියන්නෙ, ජර්මනියට වගේම බයර්න් මියුනිච් කණ්ඩායමට ඉන්න අතිදක්ෂ ෆුට්බෝල් ක්‍රීඩකයෙකු වගේම ප්‍රහාරකයෙක්. ක්‍රීඩකයෙකුට කලාතුරකින් අත්කරගන්නට ලැබෙන එක් තරගයකදී ගෝල පහක් වාර්තා කළ දක්ෂයෙක්. නමුත් මේ පෙන්වන්නේ ඔහු සිදුකළ හොරයක්. ඒකෙන් ඔප්පු වෙනවා දක්ෂ මිනිස්සු හැම කෙනාම හොඳ මිනිස්සු නෙමෙයි කියලා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd